Colombo Today Local News

ඇමති රිෂාඩ් – හිටපු ඇමති බැසිල් අධිකරණයට කැදවයි

ජනතාව පදිංචි කරන මුවාවෙන් විල්පත්තු වනාන්කරය විනාශ කරන බව සඳහන් කරමින් ඉදිරිපත් කොට ඇති පෙත්සමක් සළකා බැලූ අභියාචනාධිකරණය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීත්ට ලබන 05 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට නොතීසි බාර දෙන ලෙස පැමිණිලිකරුවන්ට නියෝග කෙළ්ය.

නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කොට ඇති පෙත්සමක් සළකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනසුරු ප්‍රීතී පද්මන් සුරසේන සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනසුරු මඩුල්ලක් විසින් අදාළ නියෝගය නිකුත් කරන ලදී.

Related posts

කේරල ගංජා හා අයිස් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට

colombotoday

HIV ව්‍යප්තියේ වැඩිවීමක් මෙම වසරේ සිට වාර්තාවිය හැකි – නීතිවේදී කෞශාල් රණසිංහ

colombotoday

පොලිස් නිලධාරීන් 20,000 කගේ හිඟයක්

Admin

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මරණ දණ්ඩනය නියම කරයි

colombotoday

පස්සර මාර්ගයට ගල් පර්වතයක් පෙරළෙයි

Admin

රත්මලානේදී ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

colombotoday