Colombo Today Local News

රවි කරුණානායක එ.ජා.ප.යේ උපනායක ධුරයෙන් ඉවත් කිරීම සහ බැඳුම්කර වංචාව, “සෙරෙප්පු සහ පපඩං” වගේ

බැඳුම්කර වංචාවට දඬුවම රවි කරුණානායක පක්‍ෂයේ උපනායකකමින් ඉවත් කිරීම නොවන බවත් මෙය එ.ජා.ප.ය සිය ගැලවිල්ලට සහ ප්‍රශ්නයෙන් පැනයෑම උදෙසා පක්‍ෂයක් ලෙස ගත් තීන්දුවක් බවත් ජාතික නිදහස් පෙරමුණේ වැඩ බලන ලේකම් නීතිඥ කපිල ගමගේ පැවැසීය.
රවි කරුණානායක එ.ජා.ප.යේ උපනායක ධුරයෙන් ඉවත් කිරීම සහ බැඳුම්කර වංචාව, “සෙරෙප්පු සහ පපඩං” වගේ කිසිදු ගැළපිල්ලක් නොමැති එකක් බවද හෙතෙම පැවැසීය.
ඔහු මේ බව පැවැසුවේ ඊයේ (01දා) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

මුදල් අමාත්‍යාංශය රවීට – සෞඛ්‍ය රාජිතට

colombotoday

“ගම්මන්පිල හිරකරේ චම්පිකගෙ උවමනාවට.. චම්පික ඉන්නේ වෛරයෙන්” වාසු

colombotoday

මහ මැතිවරණයට අමෙරිකාවෙන් සුබ පැතුම්

colombotoday

මොරටුවේ වෙඩි තැබීමක්

colombotoday

ඉන්ධන හිඟය IOC කුමන්ත්‍රණයක් !

colombotoday

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ තරුණයෙක් අල්ලයි

Admin