Colombo Today Local News

ඌව මහඇමති පොලිසියට බාර වෙයි

බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වීමේ සිද්ධියට අදාළව ඌව පළාත් මහඇමති චාමර සම්පත් දසනායක මහතා නීතීඥයෙක් මාර්ගයෙන් බදුල්ල පොලිසියට බාර වී ඇත.

මහ ඇමතිවරයා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

Admin

ජාතීන් අතර ගැටුම් ඇවිලවීමට උත්සහා කරන අන්තවාදීන්ට වහාම දඩුවම් දෙන්න….

colombotoday

නියෝජ්‍ය පොලිස්පතිට පහර දුන් තිදෙනා යළි රිමාන්ඩ්

colombotoday

ලංකාවේ උද්ධමනය සියයට 106 දක්වා ඉහළට

Admin

තානාපතිට පහරදීම සම්බන්ධයෙන් රජය මැලේසියාවෙන් කරුණු විමසයි !

colombotoday

ජවිපෙ මැයි රැලියට ගිය ලංගම බසයට ශ්‍රීලනිපයෙන් ගල් ප්‍රහාරයක් !

colombotoday