Colombo Today Local News

අගමැතිතුමනි මාව දුර්වල කරන්න එපා.. හොරු අල්ලන්න මට ශක්තිය දෙන්න (Video)

සියළුදේට පළමුව කළ යුත්තේ බැදුම්කර හොරකම කළ සියළු දෙනා හිරේ දැමීමට කටයුතු කිරීම බවත්, ඒ  සදහා අගමැතිවරයාගේ සහය තමාට අවශ්‍ය බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ 22 මහනුවරදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප්‍රචාරක රැලිය අමතමින් ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේය.

‘බැදුම්කර හොරකම කල සියළු දෙනාට විරුද්දව කල යුතු පළවෙනි දේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමනි කලයුතු පලවෙනි දේ වෙන්නෙ මේ හොරකම කරපු සියළු දෙනා හිරේ දන්න කටයුතු කිරීමයි කියන එක මං අගමැති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාට ඉතා පැහැදිලිව අද කියනව. ගරු අගමැතිතුමනි හිරේ දානවුන් හිරේ දාන්න ඒකට පසුබට වෙන්න එපා. මට ශක්තිය දෙන්න.. මාව දුර්වල කරන්න එපා කියල මං ආණ්ඩුවේ විපක්‍ෂයේ සියළු දෙනාගෙන් මං ඉල්ලනව’

 

Related posts

ස්තැඩන් තේ වත්තේ කාණුවක නාඳුනන මළ සිරුරක්

colombotoday

යුද අපරාධ පරික්ෂණයට දෙමුහුන් අධිකරණයක් ඉල්ලා යාපනයේ විරෝධතා

colombotoday

අද හෝ හෙට පෙට්‍රල් නෞකාවක් දිවයිනට – ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචිය අවසන් වනතුරු තෙල් බෙදන්නේ නැහැ.

colombotoday

ලාල් කාන්ත ප්‍රදර්ශනයට තියන්න යන දේ

Admin

සිගරැට් බහාලුමක් අත්අඩංගුවට

Admin

යකඩ මිල ගණන් 50% කින් පහළට

Admin