Colombo Today Local News

ඌව මහ ඇමති ඉල්ලා අස්නොවෙයි.. අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි

තමන් දරන ඌව පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා තීරණය කර තිබේ.

බදුල්ල දෙමල මහා විද්‍යාලයේ විදුහල්පතිනිය තම නිල නිවසට කැදවා දණ ගැස්වූයේ යයි එල්ල වී ඇති චෝදනා සම්බන්දයෙන් සිදු කරන පරීක්‍ෂණ සදහා සහයෝගය දැක්වීමක් ලෙස එම පරීක්‍ෂණ අවසන් වන තෙක් තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඔහු කියා සිටී.

කෙසේ වෙතත් පළාත් මහ ඇමති ධුරයේ දරනු ලබන සෙසු අමාත්‍ය ධුරයෙන්ගේද ඒ ආකාරයෙන්ම මහ ඇමතිවරයා රැදී සිටිනු ඇත.

Related posts

ආවා කල්ලිය යාපනයේ පොලිස් නිලධාරියකුගේ නිවසක් මංකොල්ල කයි

colombotoday

බැසිල් අළුත් දේශපාලන සංවිධානයක් හදයි.. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැහැ

colombotoday

නාමල් කුමාර ‌දෙසැම්බර් 26 දක්වා රිමාන්ඩ්

colombotoday

ලංකාවේ ආරක්ෂාවට ඉන්දියානු ඇගිලිගැසීම් වැඩිවෙලා – අරක්ෂක ලේකම්

colombotoday

බැඳුම්කර වාර්තාවේ පිටපතක් රවී අතට !

colombotoday

කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් අත්හිටුවයි

Admin