කාන්තාවට මත්පැන් අලෙවිසැල්වලින් මත් පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම ඉවත් කර ඇති බව මුදල් අමාත්යංශය පවසයි.
මීට අමතරව මත් පැන් විකුණන හා අලෙවිකරන ස්ථානවල සේවය කිරීමටද පනවා තිබූ තහනමද ඉවත් කර ඇති බව වාර්තා වෙයි.