Colombo Today Local News

ශනිල් නෙත්තිකුමාරට ඇප

බැඳුම්කර කොමිසමේ දී සාක්කි දුන් අනිකා විජේසුරියගේ සොහොයුරාට මරණීය තර්ජන එල්ල කළැයි සිතාසි ලබා සිටි සැකකරු ශනිල් නෙත්තිකුමාර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (4) නියෝග කළාය.

සැකකරු ලක්ෂ එකහමාරක ශරීර ඇපයක් මත මුදා හැරිණි.

මේ පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් විමර්ශන සිදුකරනු ලබයි.

ශනිල් නෙත්තිකුමාර හට හෙට (5) දිනයේ සිඅයිඩියට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

Related posts

සියලුම පාසල්වල ජනපති රුව ප්‍රදර්ශනය කිරීමට නියෝග !

colombotoday

ජනපතිට – අගමැතිට උසාවියේ පෙනී සිටින්නැයි සිතාසි

colombotoday

කළකිරුණු ශ්‍රීලනිප ඇමති 12ක් අද ජනපති හමුවෙයි.. ආණ්ඩුවෙන් යන තීරණය දැනුම් දෙයි !!

colombotoday

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා පනින්න ගිය 19ක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

නව සීමානිර්ණ වාර්තාව අගමැතිට භාරදෙයි

Admin

පිටකොටුව තොග වෙළඳපොලෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ මිලදී ගැනීමට හෙට සිට අවසර

colombotoday