Colombo Today Local News

ජනපති අද කඩුව වනයි.. එජාපය සියළු ආසන සංවිධායකවරුන් කොළඹට කැදවයි..!

ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර නිකුත් කිරිම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ වාර්තාව පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් අද දින සිදු කිරිමට නියමිතව තිබේ.

ජනාධිපති විමර්ශන කොමිසම් සභාව විසින් ලබාදී ඇති වාර්තාවට අනුව ක්‍රියාත්මක කිරිමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කිරිමට නියමිත බව වාර්තා වේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂය සියළු ආසන සංවිධායකවරුන් අද 03 කොළඹට කැදවා ඇත. ඒ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන් විශේෂ සාකච්ඡාවක් සදහායි.

ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් එහිදි වැදගත් තීරණ රැසක් ගැනීමට නියමිත බවද පැවසේ.

Related posts

පොසොන් පෝයට දන්සැල් පවත්වන්න අවසර නෑ

colombotoday

තජුඩීන් නැවතත් කරළියට.. පරීක්ෂණ ඉක්මන් වෙයි.. CIDයට අධිකරණයෙන් නියෝගයක් !

colombotoday

වීරකුමාර, පියසිරි සහ සෙනෙවිරත්න ට වරෙන්තු

colombotoday

මහින්ද කහඳගම රිමාන්ඩ්

colombotoday

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ හෙට දිවයිනට

colombotoday

කේ. එච් නන්දසේන දිවි සැරියට සමුදේ

Admin