Colombo Today Local News

බැඳුම්කර වාර්තාව ජනාධිපති අතට

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද (30) දහවල් 12.30ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දීමට සියල්ල සුදානම් බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටිනවා.

මහ බැංකුවේ 2015-2016 අතර කාලයේ සිදුවූ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට මේ වසර මුලදී ජනාධිපතිවරයා විසින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනු ලැබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ ටී චිත්‍රසිරි මහතා එහි සභාපතිවරයා විය.

මෙම කොමිෂන් සභාවේ කාලය අවස්ථා තුනකදී දීර්ඝ කරනු ලැබූ අතර එම කාලය අනිද්දායින් (31) අවසන් වීමට නියමිතව තිබුණි.

Related posts

පක්ෂ නායකයෝ රැස්වී තීරණයකට එයි.. අගමැතිගේ ඉරණම තීන්දු වන දිනය මෙන්න

colombotoday

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි…

Admin

සිය බිරිද ඝාතනයට වසර14 කට පසු හිමිවූ මරණ දඬුවම

Admin

රන් වංචා කළ මන්ත්‍රී සබ්‍රි රහීම් පක්ෂයෙන් නෙරපයි

Admin

ගංජා වලින් බෙහෙත් හදලා රට යැව්වොත් වැඩි විදේශ විනිමයක් ගොඩගන්න පුළුවන්

colombotoday

මහා ගං වතුර තත්වයක් – කැලණි ගඟේ ජල මට්ටම මීටර් 7 ඉක්මවා යයි

colombotoday