Colombo Today Local News

කට නිසා රාජිත හොට බිම ඇන ගනී.. මාධ්‍ය හමුවේ කළ අපහාසයට වන්දි ඉල්ලා නඩු දමයි

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් තම සංවිධානයට එරෙහිව මාධ්‍ය හමුවේ පදනම් විරහිත චෝදනා කළ බැවින් මිලියන 25ක වන්දියක් ලබා දෙන ලෙස දන්වමින් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඇමතිවරයාට එන්තරවාසියක් යවා තිබේ.

දින 21ක් තුල එම වන්දි මුදල නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරා එය අය කර ගැනීමට කටයුතු කරන බවත් එහි සදහන්ය.

Related posts

“මහින්ද අනාරක්ෂිතයි, සංඝ රත්නයත්, ජනතාවත් කැළඹිලා” රාමාඤ්ඤ නිකායේ මහා නාහිමියෝත් ජනපතිට ලියයි

colombotoday

ලොක බැංකුවෙන් ලංකාව ගැන පුරෝකථනයක්

Admin

2022 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

colombotoday

ඩොලරය ඉහළ යයි

Admin

මුස්ලිම් නිවසක සඟවා තිබූ පෙට්‍රල්, ඩීසල්, නීතිවිරෝධී සිගරට් තොගයක් සොයාගනී

colombotoday

දුරකථන ඇමතුම් ගාස්තු 44% කින් ඉහළට

colombotoday