Colombo Today Local News

ඡන්දෙන් පස්සේ ශ්‍රීලනිපය පොහොට්ටුව සමගයි – ඇමති සුසිල්

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටී.

නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුකදී ඔහු මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණ ලෙස වෙන්ව මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වුණ ද ඔවුන් අනුගමනය කරන්නේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති බවත් ඔවුන් සියලුදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ‍පොදුජන පෙරමුණ සියයට 55ක බලයක් අත් කර ගන්නා බව සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවැසීය.

Related posts

“වස් වද්දන මස් වැද්දන් කිරුළ පැලදියේ..‘ සිර කුටියේ සිට විමල් ලියූ ගී !!

colombotoday

මටත් පක්ෂය හිරිහැර කළා. ඔබටත් හිරිහැර කළා. – රවී කරුණනායක පවසයි

colombotoday

කොමිසම් නෙමෙයි වැදගත් මිනිස්සුන්ට ආරක්ෂාව ලබා දීමයි -අධිකරණ ඇමති

colombotoday

වතුර නැති පාසල් 1000ක්… වැසිකිලි නැති පාසල් 1800 කට වැඩී

Admin

ඉන්දුනීසියාවේ බාලි සංගීත තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 27 ක්

Admin

අග්‍රාමාත්‍ය ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් මහතාගෙන් පින්කම් රැසක්

colombotoday