Colombo Today Local News

රුසියානු තේ තහනම් ඉවතට !

ශ්‍රී ලංකාවෙන් රුසියාවට අපනයනය කෙරෙන තේ සඳහා පසුගිය 18 දා සිට රුසියාව විසින් පැනවූ තාවකාලික තහනම ඉවත් කිරිමට රුසියාව තීරණය කර තිබේ.

ඒ ශ්‍රී ලංකාව හා රුසියාව අතර පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලින් අනතුරුවය.

ඒ අනුව ලබන 30 දා මිට නැවතත් රුසියාවට තේ අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවෙයි.

Related posts

අලුත් අගමැති කෙනෙක් පත් කර ගන්න මහින්දට ඉවත් වන්නැයි විමල්-ගම්මන්පිල ඉල්ලයි

colombotoday

චීන සහ ඉන්දියානු විදෙස් ශ්‍රමිකයන් 25,000කට මෙරට වීසා !

colombotoday

පාස්කු කොමිසමේදී රෙද්ද කැඩෙන බදුර්දීන් බේරගන්න සමගි ජන බලවේගය මැකෝ ලඟට

colombotoday

ගෑස් ගන්න පෝලිමට යන්න එපා… අද ගෑස් නෑ

colombotoday

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු රැඳවියෙක් බන්ධනාගාර වැසිකිළිය තුළ දී සියදිවි නසා ගනී

colombotoday

ජැක්සන්ගේ මෝටර් රථයේ ගැටුනු අලියා සෙවීම නවතියි

colombotoday