Colombo Today Local News

ජනපති-අගමැති එක්වී චීන ජෝඩු 100ක් කරකාර බන්දවයි.. රාජකීය මගුල කොළඹදී !

චීන ජාතික යුවල 100 දෙනෙකු අද 17 ශ්‍රී ලංකාවේදී යුග දිවියට පිවිසීමට නියමිතය.

රාජකීය විවාහ මංගල්‍යයක් ලෙස මෙම විවාහ උත්සවය කොලඹ නගර සභා භූමියේදී පැවැත්වෙයි.

ඒ සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් එක්වීමට නියමිතය.

Related posts

මාස තුනට ඔස්ට්‍රේලියාවට පනින්න හැදූ 506ක් නාවික හමුදාවට මාට්ටු

colombotoday

ඇප ලැබුණු පොඩි ලැසී ඉන්දියාවෙන් මතුවෙයි

Admin

මුදල් විශුද්ධිකරණ පනත යටතේ නාමල්ට නඩු!

colombotoday

සම්භාහන මධ්‍යස්ථානයකට ගිය පුද්ගලයෙකු මරුට

colombotoday

දෙමළ සන්ධානයේ ප්‍රබලයෙක් එජාපයට එක්වෙයි !

colombotoday

පුපුරණ ද්‍රව්‍ය ලග තබාගත් මුස්ලිම් ජාතිකයෙකුට ඇප.

colombotoday