පුංචි ඡන්දය

පොහොට්ටුව පස්බාගේ කෝරළයට ඇප තියයි

මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද (12) නාම යෝජනා භාර දුන්නේය.

නීතිඥ යූ.එස්.කිරිඳිගොඩ මහතා සහ පස්බාගේ කෝරළය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති රෝහණ බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Related posts

එජාපය අම්බලන්ගොඩට ඇප බඳියි

colombotoday

දයාසිරි හොල්මන් වෙයි. එ.ජ.නි.ස කුරුණෑගලින් අන්ත පරාජයක්

colombotoday

රෝසි සේනානායක, අසාත් සාලි සමග කොළඹ සටනට පොහොට්ටුවෙන් අලුත් මුහුණක්

colombotoday

පොහොට්‌ටුවට 52% ක් ! එ.ජා.ප.යට 34% ක්‌ ! බුද්ධි වාර්තා කියයි

colombotoday

උදය උදෙන්ම ඡන්දය ප්‍රකාශ කරයි

colombotoday

හිටපු ජනපති මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි

colombotoday