Colombo Today Local News

පියසිරි – වීරකුමාර, විමල් අතහැර මෛත්‍රී සමග එක්වෙයි !

විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.

ඔහු සමග ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකව සිටි පියසිරි විජේනායක මහතාද ජනාධිපතිවරයා මුණ ගැසි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

 

Related posts

වැල්ලම්පිටියේ වෙඩිතැබීමක්

Admin

බැඳුම්කර සිද්ධියට අදාල ආයතන කිසිවක් රවී යටතේ තිබී නෑ – කැකිල්ලේ තීන්දුවෙන් නඩු දැම්මත් රවී නිදහස් !

colombotoday

ඇමති පුතාගේ කැබ්රිය එකම පවුලේ හතරක් යට කරයි.. හතර දෙනාගේම පාදවලට බරපතල හානි

colombotoday

ප්‍රජා අයිතිය අහෝසි කලොත් කරන දේ මහින්ද කියයි

colombotoday

පාකිස්තාන අගමැති දිවයිනට

colombotoday

‘වල්බූරු නිදහස’ නිර්ණය කරන්න ‘වල් බූරුවකුට’ දුන්නොත් කුමක් වෙයිද? – වාසු කියයි

colombotoday