Colombo Today Local News

මෙරට පාසල්වල උගන්වන්න ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වන්න යයි !!

වතුකරයේ පසල්වල ඉගැන්වීම සදහා ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වා ගැනීමට රජය තීරණය කර ඇතිබව වාර්තා වෙයි.

විද්‍යා, ගණිත ගුරු හිගය මගහරවා ගැනීම සදහා මෙලෙස ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වීමට තීරණය වී ඇත.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් පවසන්නේ වතුකරයේ මෙන්ම දෙමළ මාධ්‍යයෙන් උගන්වන සෙසු පාසල්වලත් විද්‍යාව හා ගණිතය ඉගැන්වීම සඳහා සුදුසුකම්ලත් ගුරුවරුන් ප්‍රමාණවත් නොවන නිසා එම සිසුන් බලවත් අපහසුතාවකට මුහුණදී ඇතිබවයි. තමා මේ පිළිබඳව අගමැතිවරයා සමග සාකච්ඡා කළ බවත්, එහිදී ඉන්දියාවෙන් සුදුසුකම් ලත් ගුරුවරුන් සියයක් ගෙන්වීමට අගමැතිවරයා එකඟවූ බවත් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

කුඹුරු අක්කර 11,757ක් වැස්සෙන් විනාසයි

Admin

එකම විසදුම ෆෙඩරල් පමණයි.. ජාත්‍යන්තර විනිසුරන් නැතිව කිසිවක් එපා ! – විග්නේෂ්වරන්

colombotoday

සීතා කෝවිල හදන්න බෝධීන් වහන්සේ කපාදැමූ හිමිනමට මල්වත්තෙන් දැඩි දඩුවම්!

colombotoday

“අයවැය රහස් හෙළි කිරීමට සූදානම් නැහැ”

colombotoday

අන්තවාදීන් පුනුරුත්තාපනයට ජනපති නිකුත් කල නියෝගය තාවකාලිකව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

colombotoday

අද ඩොලරයේ අගය මෙන්න

Admin