World

2050 වසර වන විට මුස්ලිම් ජනගහනය මිලියන 76කින් ඉහළට !

2050 වසර වන විට යුරෝපයේ මුස්‌ලිම් ජනගහනය මිලියන 76 දක්‌වා වැඩිවන බව පිව් පර්යේෂණ ආයතනය යුරෝපා රාජ්‍ය නායකයන්ට අනතුරු අඟවමින් අනාවරණය කර ඇත.

මේ වන විට මුස්‌ලිම් ජාතිකයන් මිලියන 25.8 ක්‌ යුරෝපයේ පදිංචි වී සිටී. මෙම වැඩිවීම සියයට 4.9 සිට 7.4 දක්‌වා වර්ධනය වන බවද එම ආයතනය සඳහන් කර ඇත. සංක්‍රමණිකයන්ගේ පැමිණීම නතර කිරීමෙන් මුස්‌ලිම් ජනගහනය නතර කළ හැකි බවද එම පර්යේෂණ ආයතනය කියෑවිණි.

වසර 2050 වන විට මිලියන 30 ක මුස්‌ලිම් ජනගහනයක්‌ යුරෝපයට පැමිණෙන බවට පිව් පර්යේෂණ ආයතනය හෙළිකර ඇත.

මේ අතර ස්‌විට්‌සර්ලන්තයේ සිsටින මුස්‌ලිම් ජනගනය සියයට 6.1 සිට සියයට 8.2 දක්‌වා වැඩිවේ.

මෙය 1500000 ක වැඩිවීමකි.

Related posts

රජ පවුල සමග ගෙවූ ජීවිතය දුෂ්කරයි සමහර අවස්ථාවල සියදිවි හානි කරගන්න හිතුනා – මෙගන් මාකල්

colombotoday

කොරෝනාවෙන් සුවය ලබන්නන් අවදානමේ | ඉන්දියාවේ 4,300ක් කළු දිලීරය ආසාදනයෙන් මිය යයි

colombotoday

එන්නත්කරනය ගැන බයිඩන්ගෙන් ප්‍රතිඥාවක්

colombotoday

සූවස් ඇළේ සිරවුණු නෞකාව ලෝක ආර්ථිකයත් සිර කරන ලකුණු

colombotoday

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

Admin

මැකාෆී නිර්මාතෘ සිර මැදිරියකදී සියදිවි නසා ගනී

colombotoday