Colombo Today Local News

“නිලධාරීන් මාව ගණන් ගන්නෙ නෑ” ඇමතිකම එපා වූ රාධාක්‍රිෂ්ණන් යන්නට යයි !

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරයේ තවදුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න මේ මස 23 වැනිදා අමාත්‍යාංශ වැය ශීර්ෂයෙන් පසුව තීරණය කරනබව වි.රාධාක්‍රිෂ්නන් මහතා පවසයි.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටින්නේ තමන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වුවද තමන්ට අමාත්‍යංශයෙන් කිසිදු වැඩ කටයුත්තක් සිදු කිරීමට එම අමාත්‍යංශයේ නිලධාරින් සහයෝගය ලබා නොදෙන බවයි.

Related posts

පිළියන්දල මාළු ව්‍යාපාරිකයාගේ සමීප ඥාතීන් දෙදෙනෙකුත් රෝහලට

colombotoday

සහනාධාරය නැවතත් ක්‍රියාත්මකයි… අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර මිටිය රුපියල් 500ට

colombotoday

ශ්‍රී ලංකාවට සහය දෙන බව ඉන්දියාව නිල වශයෙන් දැනුම් දෙයි

Admin

යෝෂිත අනුරට එරෙහිව නඩු මගට

colombotoday

රවීට එරෙහිව ශ්‍රීලනිපය අවි අමෝරයි.. කැබිනට්ටුවේ ගුටි කෙළියක් නූලෙන් වැලකේ !

colombotoday

ඉදිරි පැය 48 ඇතුළත මහා ගංවතුර තත්තවයක්.. සියළු ගංගා අසලින් වහා ඉවත්වන්න රජය දන්වයි

colombotoday