Colombo Today Local News

“රාජපක්ෂලා තෙල් පිරිපහදුවක් හැදුවේ නෑ.. තෙල් හිගය ඇතිවුණේ එනිසයි.. වරද ඔවුන්ගේ” – නලින් බණ්ඩාර

වත්මන් තෙල් අර්බුධයට වගකිව යුත්තේ රාජපක්ෂ පාලනය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු  මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

පසුගිය පාලන කාලයේදී අවශ්‍ය තැන්වලට වඩා අනවශ්‍ය තැන් දියුණු කිරීමට මුල්තැන දීමෙන් අවශ්‍යම කරන තෙල් පිරිපහදු ආදිය නිවැරදි ලෙස නඩත්තු කර නොමැති බව ඔහු චෝදනා කළේය.

‘රාජපක්‍ෂලා කලේ කොළඹ දියුණු නොකර තමන්ගේ ගම දියුණු කල එක විතරයි. එයින් වුනේ රටට අවශ්‍ය තෙල් පිරිපහදු හදා ගන්න බැරිවුණු එකයි’ යයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

හෙතෙම මේ අදහස් පලකළේ සිරිකොත් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

Related posts

ගව ඝාතනය තහනම් කිරීමට නීති කෙටුම්පත් සකස් කර අවසන් | කැබිනට් අනුමැතියත් හිමි වෙයි

colombotoday

පිළිකා රෝගීන් අනතුරේ? ඖෂධ විසිහතරක හිඟයක්

colombotoday

කොරෝනා වෛරස ව්‍යාප්තියේ අධි අවදානම් කලාප මෙන්න..

colombotoday

අන්‍යාගම්කරණයට ලක් කරන ආගමික මධ්‍යස්ථානවලට එරෙහිව නීතිමය පියවර

Admin

ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අද ඇරඹෙයි

colombotoday

රාජපක්ෂලා රනිල් එක්ක ඩීල් දාලා.. පාද යාත්‍රාවත් ඩීල් එකක් – අනුර දිසානායක

colombotoday