Colombo Today Local NewsNew Constitution

ශ්‍රී ලංකාව අනාගමික, ෆෙඩරල් රාජ්‍යයක් කළ යුතුමයි – ව්‍යවස්ථා සභාවේදී TNA නිල මතය කියයි (Video)

ශ‍්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු බව පැහැදිලිවම ප‍්‍රකාශ කරන බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

ඊයේ පාර්ලිමේන්තුවේ ආරම්භ වූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවේ තෙදින විවාදයේදී මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.

ශ‍්‍රී ලංකාව පැහැදිලිවම ෆෙඩරල් රාජ්‍යයක් විය යුතු බවත් සදහන් කල ඔහු ෆෙඩරල් ඉල්ලන්නේ රටෙන් වෙන්ව යාමට නොවන බවත් රට එකට පවතින්න නම් විවිධ ජනකොටස්වලට පරිපාලනයේ කොටස් හිමි විය යුතු බවද හෙතෙම කියා සිටියේය.

Related posts

අනුරාධපුර දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රථිපලය !

colombotoday

අවුරුදු 12ක මුස්ලිම් දැරියක් අවුරුදු දෙකක් තිස්සේ මුදලට විකුණලා. – දැරිය මිලදී ගත් අය අතර ප‍්‍රභූන් පිරිසකුත් – ගල්කිස්සට නොදෙවෙනි මරදානෙ කතාව

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

රිෂාඩ් බදුර්දීන් ඇප පිට නිදහස්

colombotoday

මානව හිමිකම් කොමසාරිස්‌ ‘ඊළාම් ආණ්‌ඩුව’ පිළිගනී

colombotoday

එන්නත් රැගත් යානය කටුනායකට

colombotoday