Colombo Today Local News

මෛත්‍රීගේ කඩෙත් බඩු සවුත්තුයි.. නැවත ජනාධිපතිවරණයකට ආවොත් පරාජය කරනවා

නැවතත් ජනාධිපතිවරණයක් සදහා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරිපත් වුවහොත් පක්‍ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඔහුව පරාජය කරවීම සදහා මැදිහත්ව කටයුතු කරන බව එම පක්‍ෂය පවසයි.

එම පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික හා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා මේ බව කියා සිටියේ කොළඹදී පැවති රැස්වීමක් අමතමිනි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැමිණයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ යයි පොරොන්දු වී වුවත් ජනාධිපතිවරයා මීලග ජනාධිපතිවරණයටද තරග වැදීමට සූදානමින් සිටින බවද ඔහු එහිදී සදහන් කලේය.

Related posts

වායුගෝලය කැළඹෙයි.. අනිද්දා තෙක් තද වැසි

colombotoday

කුරුණෑගල රෝහලේ සිටි තවත් නාවික සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

දඩල්ල, පියදිගම වෙඩි තැබීමක්

colombotoday

අක්කර දහසක් විනාශ කරමින් ගල්ඔය අමුණ කැඩී යයි

Admin

මහ බැංකුවෙන් හොරා කෑ මුදල්වලින් සමහරුන් පත්තර, රූපවාහිනී නාලිකා ගන්න හදනවා

colombotoday

ඇස් ඇර, මොළය පාවිච්චි කර සහය දෙන්න – 22 ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

colombotoday