World

ආපසු යන්නැයි ලෙබනනය සරණාගතයන්ට කියයි

ලෙබනනය තුළ රැදී සිටින සිරියානු  සරණාගතයන්ට  නැවත තම රටට  යන ලෙස ලෙබනන් ජනාධිපති මයිකල් එඔුන් ප්‍රකාශ කර ඇත.

මෙම සරණාගතයන් සිරියාවෙන් පලා ගොස් දේශසීමා හරහා ලෙබනනයට පැමිණියේ, අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේය.

අද වනවිට ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ තිබුණු සිරියාවේ පළාත් සහ නගර රැසක් සිරියානු රජයේ හමුදා විසින් යළි අත්පත් කරගනු ලැබ සිටී.

මේ වනවිට සිරියාවේ පළාත්වලට රජයේ හමුදා ආරක්ෂාවක් ලබා දී ඇත. එහෙයින්, එම පළාත්වලට යෑමට පියවර ගන්නැයි ලෙබනන් ජනපති එරට සිටින සිරියානු සංක්‍රමණිකයන්ට දන්වා තිබේ.

Related posts

ටෙටෝවෝ නගරයේ කොවිඩ් රෝහලක ගින්නක්

colombotoday

තායිලන්ත අගමැති චාන්-ඕ-චාගේ ධුරය අත්හිටුවයි

colombotoday

අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අලුත් නායකයෙක්

Admin

තායිවානය වෙනුවෙන් බයිඩ්න්ගෙන් චීනයට අනතුරු ඇඟවීමක්

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් ‘නිර් ආගමික‘ මහාචාර්යවරයෙක් කපා කොටා ඝාතනය කරයි

colombotoday

ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එකග වෙයි

colombotoday