Colombo Today Local News

වරාය, ගුවන්තොටුපොළ විකිණීමට එරෙහි විරෝධතා ඇරඹෙයි.. පොලිස් බලඇණි, ජල ප්‍රහාරක රථ සීරුවෙන් !

හම්බන්තොට වරයා සහ මත්තල ගුවන්තොටුපොළ විකිණීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතාවය මේ වන විට ආරම්භ කර ඇත.

මේ වන විට, හම්බන්තොට හා ඒ අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති අතර කරළි මර්ධන ඒකකයද කැදවා ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි. හම්බන්තොට මූලස්ථාන පොලිසියට රැස්වූ තංගල්ල කොට්ඨාසයේ සියලුම පොලිස් ස්ථානවල නිලධාරීහු රාජකාරි සඳහා ස්ථානගත කර ඇති අතර හම්බන්තොට මාගම්පුර වරාය, හම්බන්තොට ෂැංග්‍රල්ලා හංදිය, කටුවැව හංදිය අසල පොලිසිය රැකවල්ලා සිටියි.

හම්බන්තොට නගරයේ විරෝධතා පැවැත්වීම වලක්වමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කර ඇත.

 

Related posts

මහරගම පිළිකා රෝහලට ඇතුලත් වෙන්න හැදූ කොරෝනා ආසාධිත මොහොමඩ් රියාල්

colombotoday

එජාප නව සන්ධානයේ මහ ලේකම් රවී !

colombotoday

මධ්‍යම මැති, ඇමති, නිලධාරී තොගයක් චීන සවාරියේ.. වියදම ලක්ෂ 150යි

colombotoday

මා ද්විත්ව පුරවැසියෙක්නම් ඔප්පු කරනු

Admin

“ඡන්දය කල් නොදාන්න” යි මැතිවරණ කොමසාරිස් කතානායකගෙන් ඉල්ලයි

colombotoday

LTTE ත්‍රස්තයන්ගේ ක්‍රමයට අවමඟුල් උත්සවයක් නොර්වෙහිදී

colombotoday