Colombo Today Local News

වෛද්‍ය සභාවේ නව සභාපති සයිටම් හිතවාදියෙක්.. – මහැදුරු කාලෝ කියයි

වෛද්‍ය සභාවේ සභාපති ලෙස මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත් කරන්නට ඇත්තේ ඔහු හරහා සයිටම් නීතිගත කිරීමේ අරමුණෙන් විය හැකියැයි වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.

වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පෙරේදා (01) සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත් කරන ලද අතර,  නව සභාපතිවරයා සයිටම් හිතවාදියෙකු බවත්, එම පත්කිරීමට තමන් දැඩි විරෝධය දක්වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ප්‍රකාශයක් නිකුත් කර ඇත.

Related posts

සිඟිත්තිය වතුර වළකට වැටී මිය යයි

Admin

චෝදනා 29යි.. හිරුණිකා ඇතුළු සහයකයන් 8කට මහාධිකරණයේ නඩු

colombotoday

මුහුදු ගිය දෙදෙනෙක් අතුරුදන්

colombotoday

ඉතියෝපියාව වගේ ජනතාව සීයට 80ක් ලෙඩ වෙන්න යනවා. යහපාලනය බොරු බයිලා ගහනවා. ක්‍රිෂාන් රමසුන්දරම්

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය

colombotoday

ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු අරී

colombotoday