Colombo Today Local News

“බංකොළොත් දේශපාලනයට සිංහල බෞද්ධ යැයි බලයක් ලබා නොදිය යුතුයි” – තලතා කියයි

බංකොළොත් දේශපාලනයට සිංහල බෞද්ධ යැයි බලයක් ලබා නොදිය යුතු බව විදේශ රැකියා හා අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.

ඇය මේ බව පවසා සිටියේ, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඊයේ (01දා) පැවැති වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,

“අපේ ස්වාමීන් වහන්සේලාටත් අපහාස වෙන විදියට සමහර අය මේ සිවුර දා‍ගෙන පහත් වැඩ කරනවා. අපි මැතිවරණය ඉලක්ක කරගෙන නෙවෙයි මෙතැන ඉන්නේ. අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ජාති, ආගම්, කුල භේදයක් නැහැ”යැයි පැවසුවාය.

Related posts

ගම්පහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනයට

colombotoday

ජලාශ කිහිපයක වාන් දොටු අරී

colombotoday

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණයට ඇමෙරිකාව සහය දෙයි

colombotoday

‘මුස්ලිම් පල්ලියට ඌරෝ අරන්‍ යන්නෙ නෑ..’ – ඉරාජ් සමග විමල් (Video)

colombotoday

රතන හිමිට හෙළ උරුමයේ හිටපු නායක හිමියන්ගෙන් අභියෝගයක් ! (Video)

colombotoday

‘අතුරුදන්වූවන් පිළිබද කාර්යාල පනතට‘ ජනපති අත්සන් තබයි !

colombotoday