Colombo Today Local News

“මටත් හොර කරා” – බැදුම්කර මගඩි සමාගමේ නීතිඥයා ඉවත්වේ !

බැදුම්කර කොමිසම ඉදිරියේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා එම කටයුත්තේන් ඉවත් වී තිබේ.

තමන් එම සමාගම වෙනුවෙන් තවදුරටත් පෙනී නොසිටින බව ඔහු සදහන් කරයි.

තමනටද සමාගම විසින් කරුණු වසන් කර ඇතැයි ඔහු පසුගියදා කොමිසම හමුවේ කියා සිටියේ එහි ප්‍රධාන විධායක නිලධාරියා විසින් සාක්ෂි ලබා දීමෙන් පසුයි.

Related posts

ඩොලර් බිලියන 1.8ක ආයෝජන මෙරටට

Admin

මහින්දගේ නිවේදනයෙන් හොර එළිවෙයි… බැදුම්කර හොරු තිගැස්සෙයි !!

colombotoday

ජනමතවිචාරණය දිනවන්න ලෑස්ති වෙන්නැයි අගමැති NGO ලොක්කන්ට දන්වයි !

colombotoday

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක

colombotoday

“මේ ව්‍යවස්ථාව ගේන්නෙම රටේ ඒකීය භාවය අහෝසි කිරීමටයි“ – රතන හිමි

colombotoday

දකුණේ ධීවරයන්ට උතුරෙන් අනතුරු ඇගවීමක් !

colombotoday