Colombo Today Local News

“ඒ චීවරධාරියාට පිස්සු” ෆොන්සේකා ඇල්ලේ ගුණවංශ හිමියන්ට මාධ්‍ය ඉදිරියේ බැණවදී (Video)

සිරිකොත එජාප මූලස්ථානයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් විසින් ඇමති සරග් ෆොන්සේකාගෙන් අසනු ලැබූ ප‍්‍රශ්න කිහිපයක් නිසා ඇමතිවරයා උරණ වූ බවක් දක්නට ලැබිණි.

‘ඔබ විකෘති ස්භාවයෙන් කටයුතු කරන බවට චෝදනා එල්ල වෙනවා’ යයි මාධ්‍යවේදියා විමසද්දී මෙම තත්වය උදා වූ අතර, ඇල්ලේ ගුණවංශ හිමි චීවරධාරියෙක් බවත් ඔහුට පිස්සු බවත් ඇමති ෆොන්සේකා එහිදී තව දුරටත් සදහන් කලේය.

Related posts

චීනයට ගිය අගමැති චීන එක්සිම් බැංකුවේ සභාපති හමුවෙයි !

colombotoday

ඩෙංගු අධි අවධානම් දිස්ත්‍රික්ක 12 ක් හදුනා ගැනේ

colombotoday

ලොහාන් රත්වත්තේ මහතා නව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලෙස දිවුරුම්දෙයි

Admin

අද දින කොරෝනා රෝගීන් 24ක් හමුවේ. මුළු රෝගීන් සංඛ්‍යාව 295 දක්වා ඉහලට

colombotoday

රටත් ජනතාවත් ආරක්ෂා කළේ භික්ෂූන් වහන්සේලායි. උන් වහන්සේලා වැළැක්වීමට කිසිවෙකුට අයිතියක් නෑ

colombotoday

කාන්තාවකට පහරදුන් ස.ජ.බ.යේ ආණමඩුව ආසන සංවිධායක අත්අඩංගුවට

colombotoday