බැඳුම්කර සිදුවීම පිළිබඳව සොයා බැලීම සඳහා පළමුවෙන් පත්කළ කෝප් කමිටුවට ලබාදුන් සාක්ෂ්වල පිටපත් එම කෝප් කමිටුවේ හිටපු සාමාජිකාවක වූ මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන රෝසි සේනානායක මහත්මියගේ පුත් කණිෂ්ක සේනනානාක මහතා විසින් පර්පජෙජුවල් ට්‍රෙෂරීස් සමාගමට ලබාදී ඇති බව කොමිසම හමුවේ හෙළිවිය.
පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රධාන ගැණුම්කාර කසුන් පළිසේන මහතා කොමිසම හමුවේ සාක්කි දෙමින් එම සිද්ධියට අදාළව සිදුවූ දුරකතන සංවාද කොමිසමට බාරදුන් අතර එම සංවාදවල මේ බව සඳහන් වි ඇතැයි කොමිසමේදී හෙළිවිය.