Colombo Today Local News

“ලංකාවට බලපෑම් කරන්න” – විපක්ෂ නායක සම්බන්ධන් ඇමරිකාවෙන් ඉල්ලයි

යුද අපරාධ චෝදනාවලට අදාළ ජීනිවා යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයට දැනුම් දෙන්නැයි ද්‍රවිඩ සන්ධානය ඇමරිකානු රජයෙන් ඉල්ලා ඇත.

ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ලබාදුන් පොරොන්දු පැහැරහැරීමට ශ්‍රී ලංකාවට නොහැකි බවත් ජිනීවා යෝජනාව ශ්‍රී ලංකාව ලවා ක්‍රියාත්මක කරවීමේ වගකීම ට්‍රම්ප් රජයට ඇති බවත් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන් ඇමරිකානු රජයට පවසා තිබේ.

Related posts

අනුර හමුවෙන්න එන ධන කුවේරයා

Admin

අනවසරෙන් විදුලි රැහැනක් අදින්න ගිය අයෙක් විදුලිය වැදී මරුට

colombotoday

මාලබේ ට්‍රැෆික් OICට මරණීය තර්ජන කල සැරයන් රිමාන්ඩ්

Admin

උත්සව සමයේ මුළු රටටම විශේෂ ආරක්ෂාවක් – ජනපතිගෙන් උපදෙස්

colombotoday

මන්නාරමේ පිපිරීමක්

colombotoday

මන්ත්‍රී පවුල්වලට පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් කෑම

colombotoday