Colombo Today Local News

පොලිසියෙන් හිරිහැර.. අතුරුදන් වූ හේතුව අම්පිටියේ හිමි හෙලිකරයි (Video)

අතුරුදන් වී ඇතැයි සමාජජාලාවලින් රාවයක් පැතිර ගිය මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

උන්වහන්සේ එමගින් පවසන්නේ මඩකලපුව පොලීසියේ දීගහවතුර නමැති පොලිස් පරීක්ෂකවරයෙකු විසින් තමන් වහන්සේට දිගින් දිගටම හිරිහැර සිදුකරන බවත් ඔහු විසින් තමන්වහන්සේට නිකරුණේ පැවරූ නඩු හතරක් ලබන 4 වනදා විභාගයට ගැනීමට නියමිත බවයි. ඒ අතරවාරයේ තමන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට ඔහු කුමන්ත්‍රණයක් සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බවත් උන්වහන්සේ පවසයි.

සුමනරතන හිමියන් දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.

[fbvideo link=”https://www.facebook.com/venampitiye.sumanarathanathero/videos/2020551014846909/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

සමරිසි ප්‍රජාවට ඡන්දේ දාන්න වෙනම පෝලිමක්

Admin

වරාය නගර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකට

colombotoday

රණවිරු ගායෙන් අපේ කොල්ලෝ ප්‍රභාකරන්ගේ ගාය නිට්ටාවටම සුව කළා, – මේජර් ජෙනරල් කමල් ගුණරත්න

colombotoday

සේරුනුවර කලුපාලම අසලින් ජීව උණ්ඩ 1892ක්

colombotoday

හරක් කටා පන්නන්න හැදූ සිද්ධියට ස්නයිපර් සෙබළෙක් අත්අඩංගුවේ

Admin

“ලසන්ත ඝාතනය කළේ ෆොන්සේකා“ අගමැති මීට පෙර කළ ප්‍රකාශය එක්ක 5000% මා එකගයි

colombotoday