සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන අර්බුද සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
එහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයාට දැඩි ලෙස චෝදනා කර සිටියේය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්.
[fbvideo link=”https://www.facebook.com/276812066109893/videos/333467443777688/” width=”580″ height=”400″ onlyvideo=”1″]