Colombo Today Local News

“රුපියල තවම තරඟකාරී නෑ… පහළ වැටීමට ඉඩ දිය යුතුයි” – මහ බැංකු අධිපති

ඉදිරි වසර කිහිපය තුළදී අතිශයින් වැදගත් ඒකකයක් ලෙස චීන යුවාන් මුදල් ඒකකය පත් වීම වැලැක්විය නොහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය.

ඒ මහතා මේ අදහස් දැක්වුයේ (03) මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“IMF සහ අපට ඇත්තේ මත දෙකක් අපි හැම වෙලාවේම වැරදි නැහැ.මම කියන්නේ අපි හැමවෙලාවේම වැරදි නැහැ කියලා.දැනට මිලියන 100ක් අවමයි.ඉදිරි මාස 03කදි මිලියන 300ක් ලෙසින් මේ වසරේදී මිලියන 400ක්.තවම තරඟකාරී මුදල් ඒකකයක් ලෙස අපි පැමිණ නැහැ.ඒ නිසා තව ස්වල්ප ප්‍රමාණයක් පහළ වැටීමට දිය යුතුයි.චීන අපනයනකරුවන්ට අවශ්‍ය ඩොලර්,ඔවුන්ට යුවාන් අවශ්‍ය නැහැ.අපි ඉතාම සතුටුයි චීන මුදල් ඒකකයෙන් ගනුදෙනු සිදු කිරීමට.ඉදිරි වසර 5ක කාලය තුළදී චීන මුදල් ඒකකය වන යුවාන් ඉතා භාර ධූර මුදල් ඒකකයක් වනවා.අපි කැමති වුවත් අකමැති වුවත් එය සිදුවෙනවා.”

Related posts

යුද අපරාධ සිදු කළැයි මේජර් ජෙනරාල් චාගිට ඕස්ට්‍රේලියාවේ වීසා ලබා දීම අත්හිටුවයි

colombotoday

පුත්තලම නගරයේ කපුටන් රැසක් මියයයි

Admin

වෙඩි ප්‍රහාරයකින් SF ලොක්කා මරුට

colombotoday

වරෙන්තුව ආපසු කැඳවන්න ඉල්ලා රාජිත දැමු මෝසම ඉවත් කර ගනී.

colombotoday

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

colombotoday

යූරියා මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් හෙට දිවයිනට

Admin