Colombo Today Local News

නව දේශීය ආදායම් පනත ව්‍යවස්ථාවට එකග නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි

සංශෝධිත දේශීය ආදායම් පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා ඇත.

අද (04) පෙරවරුවේ කථානායකවරයා විසින් මෙම තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කළ යුතු නම් විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවත්, එසේ නැති නම් එම වගන්ති සංශෝධනය කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශයවී ඇති බව කථානායක කරූ ජයසූරිය මහතා විසින් පෙන්වාදී තිබේ.

Related posts

චීනයේ සිට පැමිණෙන සිසුන් දියතලාව යුද හමුදා කදවුරක් වෙත යොමු කෙරේ !

colombotoday

දෙවනගල පුදබිමේ කෙසෙල් වගාකිරීමට දැරූ උත්සාහය වලක්වයි

colombotoday

නිදහසට කාරණා වැඩක් නෑ… වෙන රටකනම් රොත්ත පිටින්ම ඉල්ලා අස්වෙනවා – ‍ෆොන්සේකා ආණ්ඩුවේ රෙදිපිළි ගලවා දමයි…

colombotoday

වියදම් දරන බලය ජනපති සතුය-පී. බී.‌ගෙන් මංගලට පිළිතුරු

colombotoday

ගෝඨාභය ජනාධිපති සිහිනය අත්හැරිය යුතුයි – දෙමළ සන්ධාන මන්ත්‍රී ශ්‍රීදරන්

colombotoday

2030 වනවිට ඉන්දු – ශ්‍රී ලංකා විදුලිබල ජාල ඒකබද්ධ කිරීමට තීරණයක්

Admin