Colombo Today Local NewsNew Constitution

අලුත් ව්‍යවස්ථාවට සහය ගන්න රාජ්‍ය නිලධාරීන්ට තෙල බෙදීම ඇරඹෙයි !

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබද රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරිම ඉදිරියේදී ආරම්භ කරන බව නව ව්‍යවස්ථාවට මහජන අදහස් ලබා ගැනීමේ කමිටුව පවසනවා.

එහි සභාපති අධි නීතිඥ ලාල් විජේනායක මහතා කියා සිටියේ මේ වන විට දිස්ත්‍රික් මට්ටමින් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරිමේ කටයුතු අවසන් වී ඇති බවයි.

මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් වී ඇති අනු කමිටු වාර්තා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිමේ වැඩපිළිවෙල පිළිබදව සාකච්ඡා කිරීමට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සමග අනිද්දා විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවද හෙතෙම කියා සිටි.

Related posts

බන්ධනාගාර ගැටළු විසදන්න ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 180ක් – කොටුව පොලිසියත් තාවකාලිකව වසා දමයි

colombotoday

උතුරේ මුහුදු කටයුතු උතුරු පළාත් සභාවට…?

colombotoday

සුබේරිට සල්ලි ගෙව්ව හැටි කබ්රාල් කියයි

colombotoday

තොණ්ඩා සහ පොදු ජන පෙරමුණ එකට එකතු වේ

colombotoday

විගණකාධිපති වාර්තාව ගැන සැකයි.. දේශපාලන හස්ථයක් පිටුපසින්.. නැතිනම් වාර්තාව මීට වෙනස්

colombotoday