Colombo Today Local News

“ජනපති රටම නොමග යැව්වා.. අපිවත් රැවැට්ටුවා” – තෙල් සේවකයෝ නැවතත් නොසන්සුන් !

හම්බන්තොට වරාය චීනයට පැවරීමෙන් ජනාධිපතිවරයා වෘත්තීය සමිති නොමග යැවූ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සඳහන් කරයි.

සියලු දෙනා විරුද්ධ වී සිටියදී ගිවිසුමට අගෝස්තු පළමු වැනිදා සංශෝධන ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස පවසා ජනාධිපතිවරයා වෘත්තීය සමිති මුලාකළ බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළදී ආණ්ඩුවට වර්ජන හා උද්ඝෝෂණ රැල්ලකට මුහුණ දීමට සිදුවන බවත්, ඒ සඳහා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ දිනවල පෙළගස්වමින් සිටින බවද අද (30දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

Related posts

ඩුබායි සැඟව සිටින තරංගගේ ගෝලයෙක් අත්අඩංගුවට

Admin

උදයංග වීරතුංග අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක් !

colombotoday

ආණ්ඩුවේ මහාචාර්යලාට කම්මලේ ආචාර්ය දැනුමවත් නෑ

Admin

රෝහණගේ ගෝල බාල රාගම රන්කැටියා අත්අඩංගුවේ

colombotoday

ධනුෂ්කට ක්‍රිකට් ආයතනයෙන් විනය පරීක්‍ෂණයක්

Admin

ඇෆ්ගන් කාන්තාවන්ට පිරිමි දිහා බලන්න තහනම්

Admin