Colombo Today Local News

තෙල් සේවකයන්ට පොලිසියේදී පහර දෙයි..! ඒකාබද්ධ විපක්ෂය පොලිසිය වටලයි (Video)

අත්අඩංගුවට ගත් ඛණිජතෙල් සංස්ථා සේවකයන් පිළිබදව සොයා බැලීම සදහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සවස්වරුවේ වැලිකඩ පොලීසිය වෙත පැමිණියා.

අත්අඩංගුවේ පසුවන ඛණිජතෙල් සේවකයන් එහිදි කියා සිටියේ පොලිස් ස්ථානාධිපතිවරයා පොලීසිය තුළදීම තමන්ට පහර දුන් බවයි. තමන්ට මැර ප්‍රහාරයක් එල්ලවූ බවද ඛණිජතෙල් සේවකයන් එහිදී කියා සිටියා.

අදාළ සිදුවීම හේතුවෙන් අද පාර්ලිමේන්තු සැසිවාරයද උණුසුම් මුහුණුවරක් ගත් අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එහිදි චෝදනා කරමින් කියා සිටියේ ඛණිජතෙල් සේවකයන්ට පහරදුන්නේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාගේ මැරයන් බවයි.

වීඩියෝ දර්ශන – FB

[fbvideo link=”https://www.facebook.com/100004491948752/videos/820277611465296/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

ව්‍යවස්ථා සංශෝධන මගඩියේ කූටප්‍රාප්තිය

colombotoday

‘ලංකාව අරාබියක් කරමු’ සගරා තොගයක් මුද්‍රණයේ .. – ඇණැවුම අරාබි පාසැලකින්

colombotoday

විස්තර දුන්නේ රාජිත සේනාරත්න. මුදල් දුන්නේ හිටපු SPC සභාපති රූමි. සුදුවෑන් කතාවේ දෙදෙනා සියල්ල වමාරති.

colombotoday

අර්තාපල් ආනයන බද්ද වැඩි කෙරේ

colombotoday

ඡන්දෙන් පස්සේ ශ්‍රීලනිපය පොහොට්ටුව සමගයි – ඇමති සුසිල්

colombotoday

“විසිල් විතරයි.. බල්ටි නෑ“ – මේ ආණ්ඩුවේ වැඩ ගැන හිටපු ජනපති කතා කරයි

colombotoday