Colombo Today Local News

තෙල් සංස්ථා පරිශ්‍රයේ උණුසුම් තත්වයක්.. කැරලි මර්ධන ඒකකය සීරුවෙන් (Video)

කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය අසල මේවන විට උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

ගුවන් තොටුපල වෙත ඉන්ධන රැුගෙන යාමට කොලොන්නාව තෙල් ගබඩා සංකීරණයට පැමිණි ඉන්ධන දුම්රියට පිටව යාමට නොදෙමින් මාර්ග අවහිර කරමින් සංස්ථා සේවකයින් විසින් විරෝධතාවේ නිරත වී සිටිති.

මේ වන විට කොලොන්නාව කොළඹ මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති අතර පොලිස් කැරලි මර්ධන ඒකකය සූදානමින් සිටින අතර ජල ප‍්‍රහාරක රථ හතරක්ද සූදානමින් තිබේ.

එහි සජීවී දර්ශන පහතින්

[fbvideo link=”https://www.facebook.com/live360lk/videos/1865608520423914/” width=”560″ height=”400″ onlyvideo=”1″]

දර්ශන – Live360 – News

Related posts

ගාමිණි ලොකුගේ බලශක්ති අමාත්‍ය ලෙස සහ විදුලිබල අමාත්‍ය ලෙස පවිත්‍රා වන්නිආරච්චි දිවුරුම් දෙයි.

colombotoday

කෝවීලේ පූජාවත් තහනම්, ගියොත් මරණවලු. හින්දූන්ට බෞද්ධයන්ට හිරිහැර කරන අන්තවාදීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න – හින්දු සම්මේලනය

colombotoday

ගල්ගමුව තැපැල් කාර්යාලයේ සේප්පුව හොරු කඩලා

Admin

පාසල් දිවා ආහාරයට මිලියන 814ක අත්තිකාරම් මුදලක් නිකුත් කරයි

Admin

අනුර කුමාර ස්වීඩනයට

Admin

ජනපති දකුණු කොරියා ජනපති හමුවෙයි

Admin