Colombo Today Local News

වන සංහාරයට, ජාතිවාදී ජනපදකරණයට එරෙහිව මුලතිව් වැසියෝ වීදි බසිති ! (Photo)

මුලතිව්, මුල්ලියාවේලී, කුලාමුරිප්පු ප්‍රදේශයේ සිදුවන මහ පරිමාණ වන විනාශය නතර කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් සහ දේශපාලනඥයින් ඇතුළු පිරිසක් විරෝධතාවක නිරත වී තිබේ.

ඉරානයේ ආධාර මත මුලතිව්, කුලාමරිප්පු රක්ෂිතය එළිකර මුස්ලිම් ජනතාව පදිංචි කරවීම සදහා ව්‍යාපෘතියක් ආරම්භ වී තිබෙන අතර,  පසුගිය මැයි මස 13 වනදා ඇමති රිෂාද් බදුර්දීන් සහ ඉරාන ජාතිකයන් පිරිසක් එහි පැමිණි අවස්ථාවේද ඔවුනට දැඩි විරෝධයක් එල්ල විය.

 

Related posts

වැල්ලේ සෙල්ලම් කළ 20 ක් අත්අඩංගුවට

colombotoday

ගුවන් යානය රඳවා තබා ගැනීම ගැන ශ්‍රී ලංකාවට රුසියාවේ අප්‍රසාදය

colombotoday

හොරට කැපූ ගොයම් බෑග් දෙකක් සමග අඹුසැමි යුවළක් අත්අඩංගුවට

colombotoday

මැතිවරණ කොමිසම අද අගමැති හමුවෙයි..

Admin

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාටත් කොකේන් චෝදානා

colombotoday

රජය හා පොලිසිය ගැන ජනතාවගේ විශ්වාසය සීග්‍රයෙන් ඉහළ යනවා – ඇමති සාගල

colombotoday