Colombo Today Local News

නව දේශීය ආදායම් පනත එයි.. පන්සල්වල පිංකැටේටත් ආදායම් බදු !

නව දේශීය ආදායම් බදු පනතට, සියලුම පූජනීය ස්ථානත් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ඇතුළු සියළුම ආගමික නායකයන් දැනුවත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය තීරණය කර තිබෙනවා.

2006 අංක 10 දරණ දේශීය ආදායම් පනත යටතේ පසුගිය රජය පුණ්‍යායතනවලට ලබා දී තිබූ සියලුම බදු සහන ඉවත් කරමින් නව පනතින් එම පූජනීය ස්ථාන පවත්වාගෙන යාමටනොහැකි තත්ත්වයක් උද්ගත කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

Related posts

වැලිකඩ බන්ධනාගාරය තුළට පාර්සල් විසිකළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකා රජයට එරෙහිව මුස්ලිම් කණ්ඩායමකින් එක්සත් ජාතීන්ට පැමිණිලි | බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලය සහය දක්වයි.

colombotoday

සුජීවට කෝටි 3 ක්… ෆොන්සේකාට ලක්ෂ 15ක්… බැදුම්කර සන්තෝෂ‍මේ තවත් රහස් එළියට

colombotoday

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සභාපතිගෙන් කප්පම් ඉල්ලූ වෙඩික්කරු අත්අඩංගුවට

Admin

වසර 4ක් ඇතුළත 200%ක බදු වැඩිවීමක්…. ලංකාවට වැගන් ආර් රථ ගෙන්වීම නවතයි…

colombotoday

මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම අන්තර්ජාලය ඔස්සේ

colombotoday