Colombo Today Local News

නොමිළේ වයි-ෆයි : අගමැති පොරොන්දුව අළුත් කරයි !

ප්‍රමාද දෝශ ඇතිවුවද පොරොන්දු වූ පරිදි නොමිලේ වයි ෆයි පහසුකම් ලබාදීම ඉදිරියේදී නියත වශයෙන්ම සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව සදහන් කලේ බලපිටියේ පැවති උත්සවයකට එක්වෙමින්. උසස් පෙළ සිසුන්ට ටැබ් පරිඝණක ලබාදීමද ඉදිරි වසර 3 ක කාලය ඇතුළත සිදුකරන බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

සියලු කාර්යන් එකවර සිදුකිරීමට නොහැකි වුවද මුලින් පාසල් කිහිපයක වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු ඉදිරි වසර කිහිපයක කාලය තුළ කඩිනම් වැඩපිලිවෙලකට එළැඹෙන බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කලේ.

Related posts

ඇමති රිෂාඩ්ට පෙර පැවැති අමාත්‍යධුරයම

colombotoday

නිදහස සැමරීමට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක්

Admin

වැලන්ටයින් දවසේ එළියට ආ මෛත්‍රී-ජයන්ති ආදර අන්දරය…

colombotoday

“ගුරුවරුන් නාවත් පාසල් පවත්වගෙන යන්න අපි දන්නවා’’

colombotoday

හිටපු ජනාධිපති ගෝඨාභයට තායිලන්ත ආරක්ෂක අංශයෙන් කල දැනුම් දීම

colombotoday

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin