Colombo Today Local News

ආගමට මුවාවී ආණ්ඩුවට ගැහුවොත් වැඩ වරදී ! අගමැති මාධ්‍යට රතුඑළි දල්වයි

ආගමික සංසිද්ධීන් මුල්කරගෙන පදනම් විරහිතව මාධ්‍ය යේන් ආණ්ඩුවට පහර ගැසීම නතර නොකළහොත් අතීතයේ ඒ මාධ්‍ය හැසිරුණු ආකාරය හෙළිදරව් කිරීමට සිදුවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මල්වතු පාර්ශවය නැති කරනවා යැයි පැවසීමට ආණ්ඩුවකට හැකියාව තිබූ අවධියක රටේ මාධ්‍ය ඒ සම්බන්ධයෙන් කතා කිරීමට බය වූයේ නම් තවත් කතා කරන්න තිබෙන්නේ කුමක්දැයි ඇසූ අගමැතිවරයා අද පත්තර සිරස්තල දමන මාධ්‍ය එදා මල්වත්ත විහාරය කඩන්න යන බවට සිරස්තල දැම්මාද, කතුවැකි ලීවාදැයි ප්‍රශ්න කළේය.

අගමැතිවරයා මෙම අදහල් පළකලේ පෙරේදා (12) අරලියගහ මන්දිරයේදී තරුණ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.

Related posts

අල්ලස් ගත් හිටපු පොලිස් සැරයන්වරයෙකුට වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

colombotoday

වතු නිවාස පේළියක ගින්නක්.. නිවාස දහයක් සම්පුර්ණයෙන් ම විනාශයට

colombotoday

පාතාලෙ දුනුමාල සරත් ඝාතනය කෙරේ

Admin

ආණ්ඩුවෙන් 42ක් ස්වාධීන වෙති

colombotoday

‘‘වන්දවා ගත්තේ නෑ.. විදුහල්පති මට බලෙන්ම වැන්දා.. මං නඩු දානවා‘‘ – ඌව මහ ඇමති

colombotoday

අද දිනයේ ශ්‍රී ලංකාවෙන් කිසිදු කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා නොවෙයි

colombotoday