Colombo Today Local News

ශ්‍රී ලංකාව තුළ සමලිංගිකත්වය පිළිගන්නැයි රජයට නිර්දේශ කෙරේ !

දණ්ඩ නීති සංග‍්‍රහයේ 365 ‘අ’ වගන්තිය දණ්ඩ නීති සංග‍්‍රහයෙන් ඉවත් කරන ලෙස ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව රජයට වාර්තාවක් යොමු කරමින් නිර්දේශ කර ඇත.

අදාල වගන්තිය යටතේ සමලිංගික ක‍්‍රියාවකට වරදකරු වන අයෙකුට දෙවසරක් දක්වා සිර දඬුවම් පැනවිය හැකිය.

මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙරට සමලිංගිකත්වය නීති ගත කරන්නැයි යෝජනා වුවත් විවිධ පාර්ශවයන්ගේ විරෝධය නිසා එය සිදු නොවුනි.

Related posts

සුභසාධක ගෙවීම් ජූනි මාසයේ සිට… ගෙවීම් සිදුකෙරෙන්නේ මෙහෙමයි

Admin

තවත් වසංගත දෙකක් පැතිරෙන ලකුණු?

Admin

ජවිපෙ දෙකඩ වෙයි.. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් 4ක් ඇතුළු පළුවක් ගැලවී ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday

මන්ද මානසික සඳරුවන් සේනාධීරගේ Lanka e News මඩ අඩවියට බොදු බලෙන් පිළිතුරු

colombotoday

ජනපති ධුරය සඳහා නාමයෝජනා භාර දීම අද

colombotoday

අපේ ඉලක්කය සංචාරකයින් මිලියන 7ක් !

colombotoday