Colombo Today Local News

චිකන් කරියේ පණුවෝ.. පොලීසියත් උඩ බලන් ඉදලා.. මුදලාලි බලය පෙන්වන හැටි මෙන්න (Video)

කඳාන නගරයේ ‘සෝල්ට් ඇන්ඩ් පෙපර්’ (Salt And Pepper)නම් අවන්වලක සිදු වූ සිදුවීමක විඩියෝවක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ අතිශය කතාබහට ලක්ව තිබෙනවා.

පුද්ගලයෙකු කුකුල් මස් හොදි මිළදී ගැනීම සදහා ඊයේ රාත්‍රීයේ මෙම හෝටලයට තිබෙන් අතර, තමුන් මිළදී ගත් කුකුල් මස් හොද්දේ පණුවන් සිටින බව දුටු මේ පුද්ගලයා පොලිස් හදිසි ඇමතුම් ඒකකය වන 119 අමතා පැමිණිලි ක‍ර තිබෙනවා.

ඉන්පසු පොලීසියෙන් පැමිණියත් ඔවුන් මීට එරෙහිව කිසිදු ක්‍රීයා මාර්ග‍යක් ගෙන නැති බව සිදුවීම ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියට එකතු කල තරුණයා සටහනක් එකතු කරමින් සදහන් කර තිබෙනවා.

එම අවස්තාවේ විඩීයෝව පහතින්

Related posts

සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපතිගෙන් කල ඉල්ලිම

colombotoday

වංචා දුෂණවලට සම්බන්ධ පුද්ගලයින් හෙළිදරව් කිරීමට සුදානම් – පුජ්‍ය ඇල්ලේ

colombotoday

ඉදිරියේදී ලේ හිගයක්… ලේ දෙන ලෙස ඉල්ලීමක්..

colombotoday

කොට්ඨාස ක්‍රමය ඉතාමත් දෝෂ සහගතයි. වව්නියාව බලය අහිමිවීමෙන් පසු සුමන්තිරන් කියයි

colombotoday

ජීවිතය පරදුවට තබා කිඹුලෙක් සමග සටන් කර ජීවිතයක් බේරාගත් හාමුදුරුවෝ

colombotoday

මඤ්ඤොක්කා පැලයක් ගැල වූ සීයා පරලොව යවයි

Admin