Colombo Today Local News

බස්නාහිර ඉඩම්වලින් 2%ක ‘ඩෙංගු බද්දක්‘.. අද සිට ක්‍රියාත්මකයි !

බස්නාහිර පළාත තුල ඇති අතහැර දමන ලද ඉඩම්වලින් ඉඩමේ වටිනාකමින් 2%ක බද්දක් අය කිරීමට පළාත් සභාව තීරණය කර ඇත.

මෙම ඉඩම් වලින් ඩෙංගු ව්‍යාප්ත වන්නේ යයි සලකා ඉසුර දේවප‍්‍රිය පළාත් මහ ඇමතිගේ තීරණයක් අනුව අද (10) දිනයේ සිට එම බද්ද ක්‍රියාත්මක වේ.

Related posts

සාලාව අවි ගබඩාව පිපිරීමේ පාඩුව කෝටි 1200 යි

colombotoday

“මම හිගන්නෙක් නෙවෙයි“ – අගමැතිගේ යෝජනාව හිටපු ඇමති විජේදාස ප්‍රතික්ෂේප කරයි

colombotoday

විග්නේෂ්වරන්ගේ ජාතිවාදී වියරුවට එරෙහිව, බොදු බලේ 30 වව්නියාවට

colombotoday

වතු වගාව විනාශයි – වතු කම්කරු සංගමය

colombotoday

තායිලන්ත අගමැති මෙරට සංචාරයක

Admin

බලවතෙකුගේ සහයෙන් දුමින්ද සිංගප්පූරුවට.. “යහපාලනේ හෙළුවෙන් දුවන්න යයි“ කැෆේ කිපී මෙසේ කියයි

colombotoday