Colombo Today Local NewsNew Constitution

‘ඒකීයභාවය අහෝසි කිරීමට එකගවුණා.. අපි ඉල්ලන ෆෙඩරල් ක්‍රමය ගැන දැන්ම හෙළිකරන්නෑ‘ – TNA

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ බලය බෙදාහැරීමෙන් පසු එම බලය අහෝසි කිරීමට රජයට නොහැකි බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීSS ඒ. සුමන්තිරන් මහතා යාපනයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක්‌ අමතා ප්‍රකාශ කර ඇත.

ද්‍රවිඩ සන්ධානය ඉල්ලන ෆෙඩරල් ක්‍රමය ගැන ප්‍රසිද්ධියේ හෙළි කළ නොහැකි බව පැවසූ හෙතෙම හේතූන් කීපයක්‌ මත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අතුරු වාර්තාව අඩාල වී ඇති බව කියා සිටියේය.

ද්‍රවිඩ සන්ධානයේ සහායක්‌ නැතිව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීමට නොහැකි බව පැවසූ සුමන්තිරන් මහතා ඒකීය භාවය අහෝසි කිරීමට එකඟ වී ඇති බව ද පැවසීය.

මෙම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අතුරු වාර්තාව ප්‍රකාශයට පත්වූ පසු සියලුම සැක දුරු වන බව ද ඔහු කීවේය.

Related posts

51 වන මානව හිමිකම් සැසිවාරයට කාවින්ද ජිනීවා යයි

colombotoday

කොටහේන කොච්චිකඩේ කතෝලික දේවස්ථානයක පිපිරීමක්

colombotoday

මේ වසරේ ඖෂධ මිල දී ගැනීමට මුදල් වෙන්කරන බව ජනපති කියයි

Admin

අපට අවශ්‍ය ණය නොවේ.. ආයෝජනයි.. ජනපති චීන තානාපති හමුවේ කියයි

colombotoday

විදේශ කටයුතු ඇමති සෞදියේ නිල සංචාරයක

Admin

අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday