Colombo Today Local News

ජනපතිට හූනියම් කල අය සොයා පොලිස් පරීක්ෂණ ඇරඹෙයි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නම් යොදා කරන ලද හූනියම පිළිබදව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

සොහොන් භූමි ආඥා පනත යටතේ මෙම පරීක්ෂණ ආරම්භ කළ බව අනුරාධපුර ප්‍ර දේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවී පීරිස් මහතා පැවසීය.

මෙම හූනියම සිදුකර මාස දෙකක පමණ කාලයක් ගතවන අතර මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට නීතිමය ඉඩකඩ නැතත්, සිද්ධීය පිටුපස සිටින පුද්ගලයන් කවුදැයි සොයා ගැනීම වැදගත් වන බවද කී පොලිස් අධිකාරී රවී පීරිස් මහතා මෙය ප්‍රා දේශීය මට්ටමෙන් සිදුකළ බොළද වැඩක් ලෙස සලකන බවද කීවේය.

මෙය බොළද වැඩක්, නමුත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සෙවීම වැදගත් යැයිද හෙතෙම කීවේය.

– දිවයින

 

Related posts

අගමැති වයශිර්ෂ කපා හැරීමට රවී යෝජනා කරයි. නවීන් ස්ථිර කරයි

colombotoday

ෂරියා නීතියෙන් නැගෙනහිර 22ක් මරා වල දමයි..

colombotoday

ශ්‍රීලනිප යේ මහ ලේකම් ධූරය සරත් ඒකනායකට

Admin

ඩීසල්-පෙට්‍රල් නැව් 2ක් ළඟ එනවා – ඇමති කංචන යලි කියයි

colombotoday

මැති ඇමතිවරුන්ගේ ආශිර්වාදයෙන් රටම භීතියට පත්කරන පාතාලයන් 175කගේ ලයිස්තුවක්

colombotoday

යහපාලන පොලීසිය ඥාණසාර හිමි සොයා රෝයල් පාක් වටලයි

colombotoday