World

ISIS නායකයා රුසියානු ගුවන් ප්‍රහාරයකින් මරුට !

අයි.ඒසි.අයි.ඒස්. සංවිධානයේ නායක අබු බකර් අල්-බග්ඩාඩි ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ මේ පිළිබඳව පරීක්ෂා කරන බවයි.

රුසියාව විසින් සිරියාවේදි එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මෙම ත්‍රස්තවාදී නායකයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා.

සිරියාවේදී පසුගිය මැයි 28 දා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ත්‍රස්ථ නායකයා ජීවිතක්ෂයට පත්ව ඇති බව එම මාධ්‍ය වාර්තා කරයි

Related posts

ඩුබායි රාජ්‍යයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

Admin

මානව හිමිකම් කවුන්සිලය දේශපාලන අශූචි වළක් – ඇමරිකාව UN මානව හිමිකම් කොමිසම කුඩුපට්ටම් කරයි

colombotoday

ජෝ බයිඩ්න් ආසියාවේ සංචාරයක

colombotoday

යුක්‍රේනයේ යුද කලාපයේ දී ප්‍රංශ මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි

Admin

කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් 8ක් මරුට – 47කට තුවාල

colombotoday

නවදිල්ලිය ඝන මීදුමකින් වැසෙයි

Admin