Colombo Today Local News

ජනපති ඇමතිවරුන්ගේ කටවල්වලට තිරිංග දමයි !

රාජ්‍ය නිලධාරීන්ගේ හා හමුදා සාමාජිකයන්ගේ ක්‍රියාකලාපය මාධ්‍ය ඉදිරියේ විවේචනය නොකරන්න යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැතිවරුන්ට දැනුම් දී ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර තිබේ.

ගංවතුරින් හා නායයාම්වලින් විපතට පත්වූ ජනතාව බේරා ගැනීම සහ ඔවුන්ට සහන සැලසීම සඳහා රාජ්‍ය නිලධාරීන් පොලිසිය හා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විශාල වැඩකොටසක් ඉටුකරන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

එබැවින් ඔවුන් පිළිබඳව මාධ්‍ය ඉදිරියේ විවේචනය නොකරන්නැයි ජනාධිපතිවරයා මැති ඇමැතිවරුන්ට එහිදී දැනුම් දී තිබේ.

Related posts

පාස්කු කොමිසමේ වැඩපිළිවෙළ ගැන සතුටුයි – කොළඹ අගරදගුරු

colombotoday

රුපියල තවත් පහළට

Admin

“අජිත් නිවාඩ් කබ්රාල් මට කිව්වා මහ බැංකු අධිපති ධුරය භාර ගන්න වෙනවා කියලා.. “

colombotoday

ජනාධිපතිවරණය නොවැම්බර් 16

colombotoday

‘මිනීමරු විනිසුරු පද්මිණි රණවක’ වහා අත්අඩංගුවට ගනු.. කොළඹ පුරා පෝස්ටර් අලවයි !

colombotoday

පුරවැසි බලය ලොක්කෝ රතුඑළි දල්වයි… ජනපති නිවස ඉදිරිපිට මිය යනතුරු උපවාසයකට සැරසෙයි

colombotoday