Colombo Today Local News

ගංවතුර වළකන්න වසර 50කට පෙර ගෙනා සැලසුම් තවම ක්‍රියාත්මක කරගන්න බැරිවුණා

ගංවතුර වළක්වාගන්න අවුරුදු 50ට පෙර හදපු සැලසුම තවමත් ක්‍රියාත්මක කරන්න බැරිවෙලා තියෙනවා. මේවාට විරුද්ධ වෙන අය පස්සේ ස්වභාවික ආපදා සිදුවන විට නැවත කෑ ගහනවා. මේ ක්‍රමය දැන්වත් නවත්වන්න‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉදිරි ගංවතුරක දී ගාල්ල දිස්ත්‍රික්කයට හානි සිදුවීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරිමේ දී ය.

‘‘තමන්ට ලැබෙන මනාප ගැන බලාගෙන මහජන නියෝජිතයන් තීන්දු තීරණ ගන්නවා. රජයක් ගෙන එන සංවර්ධන යෝජනාක්‍රම වලට විරුද්ධ වෙනවා. දේශපාලන බේදයකින් තොරව මේ සංවර්ධන වැඩවලට එකතු වෙන්න“ යැයි ද ජනපති වරයා එහිදී කියා සිටියේය.

Related posts

මොනරාගල ගංජා SSPගේ වැඩ තහනම්..

Admin

ඩොලරය වැඩිවීමෙන් ලංකාවට වාසියක්….

colombotoday

යුද්ධය නිසා අත්හැරුණු වගා කළ හැකි පාරම්පරික ඉඩම් නැවත ලබා දීමට අවධානය

colombotoday

පාර්ලිමේන්තුව 7 වනදා රැස් කෙරේ. ගැසට් පත්‍රය අද හෝ හෙට. කතානායක පවසයි

colombotoday

කිරිපිටි මිල ගණන් අප්‍රේල් සිට පහළට

Admin

“රත්නපුරේදී පොලිස්පති ‘සර්‘ කියා ඇමතුවේ ඉස්කෝලෙ සර් ටයි“ – කිරිඇල්ල

colombotoday