Colombo Today Local News

රාජ්‍ය ඇමති හතරක්, නියෝජ්‍ය ඇමති තුනක් දිවුරයි.. අලුත් තනතුරු ලැබූ අය මෙන්න

අද සිදුවූ නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යධුර වෙනස් කිරීමේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කොට තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය – එරාන් වික්‍රමරත්න

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය – වසන්ත සේනානායක

වරිමාර්ග රාජ්‍ය අමාත්‍ය – පාලිත රංගෙ බණ්ඩාර

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය – ලක්ෂ්මන් යාපා බණ්ඩාර

සමාජ සවිබල ගැන්වීම , සුබ සාධණ හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය – රන්ජන් රාමනායක

වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය – කරුණරත්න පරණවිතාන

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය – හර්ෂද සිල්වා

Related posts

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජූනි.. උසස් පෙළ ආරම්භය ජූලි – අධ්‍යාපන ඇමති

colombotoday

සමෘද්ධි බැංකු සියල්ලම වෙනත් බැංකුවට ආදේශ කරනවා – ඇමති දයා ගමගේ

colombotoday

20 සම්මත වුනොත් රට තුළ බලවත් විරෝධතා ඇතිවෙනවා – පාඨලී චම්පික

colombotoday

රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක්

Admin

සතියක ශෝක කාලයක්.. අමරදේවයන්ට රාජ්‍ය ගෞරව.. අවසන් කටයුතු සෙනසුරාදා

colombotoday

මෙවර මැතිවරණ අපේක්ෂකයන්ගෙන් 80% කටම මත්පැන් තැබෑරුම්

colombotoday